ෂරියා නීතිය පිළිබඳ වැරදි අවබෝධය (Misunderstanding about sharia law)

ෂරියාව ගැන මුස්ලිම් නොවන බොහෝ අයට නිවැරදි අවබෝදයක් ලැබී නොමැත. ඊට ප්‍රධාන හේතුව ෂරියාව පිලිබඳව මුස්ලිම් නොවන ජනමාද්‍ය මගින් සිදු කරනු ලබන වැරදි ප්‍රචාරයන් වේ. මේ නිසා ෂරියාව ගැන නිවැරදිව දැනගැනීමට නම් අල් කුරානය හැදෑරිය යුතුය.

Read more