ෂරියා නීතිය ඉතා කෲරයි නොවේ ද?

“ෂරිආ” පිළිවෙත පිළිබඳ හැඳින්වීමක්! ඉස්ලාමයට එරෙහිව විවිධ මාධ්‍යයන් මගින් මතු කොට ඇති විවේචන දෙස බලන විට එක් පොදු තත්ත්වයක් ඉතා පැහැදිලිව ම දක්නට ඇත. එනම් විවේචන ඉදිරිපත් කරන්නන් විවේචනයට අදාළ විෂය පිළිබඳව පැහැදිලි හා පුළුල් දැනුමකින් තොරව බොහෝ විට සමාජ මාධ්‍යයන් මගින් ප්‍රචාරය කරනු ලබන වෛරී ප්‍රචාර හේතුවෙන් තම සිතෙහි මතු වී ඇති ඉස්ලාම් පිළිකුල හා ඉස්ලාම් භීතිකාව පමණක් පදනම් […]

Read more

ෂරියා නීතියට එරෙහිව ෂරියා නොවන නීතිය (Sharia Law Vs Non-Sharia Law)

ශරියාව යනු නීතියක් මෙන්ම අංග සම්පුර්ණ ජිවන සැලැස්මකි. මෙම ක්‍රමය ගොඩනගා ඇත්තේ අල්ලාහ්ගෙන් පහළ වු  අල්-කුරානය සහ මුහම්මද් තුමාගේ වදන් සහ ක්‍රියාවන් ඇසුරෙනි. එම නීතිය සකසා ඇති ප්‍රධාන මුලාශ්‍රවල කිසිම වෙනසක් මිනිසාට කල නොහැකිය. එය අංග සම්පුර්ණ දේව නීතියකි.

Read more

ෂරිආ නීතිය හා ම්ලේච්ඡ දඬුවම්?  

සෞදි අරාබියේ ගෘහ සේවිකා  රැකියාවට ගිය ශ්‍රී ලාංකේය සහෝදරියක් මුහුණපා ඇති අධිකරණ තීන්දුවක් හේතුවෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වී ඇත. එම අධිකරණ තීන්දුවට පාදක වූයේ  ෂරිආ නීතිය බවද සඳහන් වී තිබුණි. ඒ පිළිබඳ විමසුමක් මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන්නෙමු.

Read more