ඓතිහාසික බද්ර් සටන!

හිජිර් 2 වැනි වසරේ රමළාන් මස 17 වැනි දින සිදුවූ ඓතිහාසික බද්ර් සටන පිළිබඳ දැනුමක් ලබා ගැනීම සඳහා අල් අන්ෆාල් 8 වැනි පරිච්ඡේදය කියවන්න. පහතින් ඇති link එක මත click කරන්න. පරිච්ඡේදය 8 – අල් අන්ෆාල්

Read more

ජිහාද් සහ ත්‍රස්තවාදය අතර ඇති වෙනස (The difference between jihad and terrorism)

ජිහාද් සහ ත්‍රස්තවාදය සහමුලින්ම එකිනෙකට වෙනස් සංකල්පයන් දෙකකි. ජිහාද් යනු ඉස්ලාම් දහමින් අනුමත කරන ලද මහා පුණ්‍ය ක්‍රියාවක් වන අතර ත්‍රස්තවාදය ගැන අල්කුරානයේ කිසිවක් පවසා නොමැත. එහෙත් ත්‍රස්තවාදීන් සිදු කරන ක්‍රියා කුරානයෙන් තරයේ ප්‍රතික්ෂේප කොට ඇත.

Read more

අල් කුර්ආන් වැකි පිළිබඳ චෝදනා හා විග්‍රහයන් – 13

චෝදනාව: අල් කුර්ආන් වැකිය 8:60 මෙම අල් කුර්ආන් වැකිය පිළිබඳ ඉස්ලාම් විවේචකයින්ගේ චෝදනාව ලෙස ඔවුන් ඉදිරිපත් කරන්නේ නිතර ඉස්ලාමිකයින් සටන් කිරීමට සුදානමින් හමුදා සකස් කරමින් සිටි බව සඳහන් කරමිනි.

Read more

අල් කුර්ආන් වැකි පිළිබඳ චෝදනා හා විග්‍රහයන් – 11

චෝදනාව: අල් කුර්ආන් වැකිය 2:216 ඉස්ලාම් විවේචකයින් වැරදි පරිවර්තනයක් මගින් විකෘති කොට ඉදිරිපත් කොට ඇති අල් කුර්ආන් වැකිය පහතින් දක්වා ඇත්තෙමු.

Read more
1 2 3