සත්ව කරුණාව සහ ඉස්ලාම් දහම (Kindness to Animals in Islam)
මිනිසාට පමණක් නොව සතා සිව්පාවන්ට මෙන්ම ගස් කොටන්වලටත් හානි නොකරන ලෙස ඉස්ලාම් දහමින් උගන්වා ඇත. යුද්ධයකදී පවා ඊට සම්බන්ද නොවන කාත්තාවන්, ළමයින්, මහල්ලන්, සිව්පාවන් ඇතුළු ගස්කොලන් වලට හානි කිරීම ඉස්ලාම් දහමින් තහනම් කොට ඇත.
Read more