රමළාන් සමයෙහි වැදගත්කම

රමළාන් සමයෙහි වැදගත්කම එහි නීති රීතීන් පිළිබඳ මෙම මාතෘකාව යටතේ කරුණු විස්තර කෙරේ. දිනය: 08-05-2007 ස්ථානය: අල්ජුබෙයිල් – සවුදි අරාබියාව ඕඩියෝ : (Download) {MP3 format -Size : 22.74 MB} වීඩියෝ : (Download) {FLV format -Size : 112 MB} [flashvideo file=”http://www.yayuthumaga.media4us.com/FLV1/ramalan.flv” /]

Read more

රමළාන් මාසයේ අඹු සැමි සම්බන්ධතාවයන් පිළබඳ ඉස්ලාමයේ පවතින නීති රීතීන් මොනවාද?

රමළාන් මාසයේ අඹු සැමි සම්බන්ධතාවයන් පිළබඳ ඉස්ලාමයේ පවතින නීති රීතීන් මොනවාද? අල්ලාහ් ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ පවසයි: “සව්ම් (උපවාස දිනයන්හි) රාති‍්‍රයේ දී නුඹලාගේ භාර්යාවන් සමඟ සංසර්ගය අනුමත කර තිබේ. ඔවුන් නුඹලාගේ සළුපිළි(වැනි)ය. නුඹලා ද ඔවුන්ගේ සළුපිළි(වැනි)ය”. (අල්බකරා 2 : 187).

Read more

උපවාසයෙහි ඉලක්කය ශ්‍රද්ධාවයි!

පුරා මාසයක්  හිමිදිරි උදෑසන සිට හිරු බැස යන තෙක්, නිරාහාරව හා පිපාසයෙන්, සිය ආශාවන් පාලනය කරමින් ලබන්නාවූ පුහුණුව අති මහ්තය. එහි ඉලක්කය අල්ලාහ්ට අවනතවූ, බිය බැතිමත්, දැහැමි පුද්ගලයෙක් සමාජයට බිහි කිරීමය. කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා කැඳවීමේ ආයතනය

Read more

රමළාන් මාසය-3 -ඕඩියෝ/වීඩියෝ

රමළාන් සමයෙහි සුවීශේෂත්වය හා එහි නීති රීතීන් පිළිබඳ මෙම මාතෘකාව යටතේ කරුණු විස්තර කෙ රේ. දිනය: 28-08-2008 ස්ථානය: අල්ජුබෙයිල්-සවුදි අරාබියාව ඕඩියෝ : (Download) {MP3 format -Size : 11.95 MB} වීඩියෝ : (Download) {FLV format -Size : 112 MB} [flashvideo file=”http://www.yayuthumaga.media4us.com/FLV1/RAMALAN-3.flv” /]

Read more
1 2 3