“දේව විශ්වාසය” පිළිබඳ සහජ හැඟීම (ෆිත්රා) (الفطرة)

ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමේදී බහුතරයක් ජනයා සර්වබලධාරී මැවුම්කරුවෙකු නොඑසේනම් දෙවිකෙනෙකු විශ්වාස කර ඇති බව හා විශ්වාස කරමින් ඉන්නා බව අපට වටහා ගත හැකියි. මිනිස් මනසේ තිබෙන යම් හේතුවක් නිසා මෙසේ විශ්වාස කරන බව මෙතුළින් අපට පැහැදිලි වෙයි. ඇත්තෙන්ම සෑම මිනිසෙකුගේම චෛතසිකයේ අභ්‍යන්තරයේ මුළු මහත් විශ්වයට අධිපති ගුප්ත පාලන ශක්තියක් තිබෙනවා යන හැඟීමක් තිබෙනවා. එනම් විශ්වයට මැවුම්කරුවෙකු සිටිනවා යැයි පිළිගැනීම […]

Read more