අපිරිමිත කරුණාවන්තයාගේ දාසයන් සතු උසස් ගුණාංග!

සකස් කිරීම: ඉබ්නු අබ්දුර්රහ්මාන් – බදුල්ල අර්රහ්මාන් – උසස්වු අල්ලාහ්ගේ විශේෂ ගුණාංගයන් කියාපාන ශුද්ධවූ නාමයකි. එනම් අර්රහ්මාන් යනු අපිරිමිත අසමසම මහා කරුණාන්විතය. අල්ලාහ්ගේ දයාව, කරුණාව, මෛත‍්‍රිය, පරිමිතයක් දිය නොහැකි තරම් සීමා රහිතය. අසමසමය.

Read more

ඉවසීම ජයග‍්‍රහණයේ සංකේතයයි! – 01

සකස් කිරීම: ඉබ්නු නූර් මුහම්මද් මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි! ඔහුගේ ශාන්තිය හා සාමය මුහම්මද් නබි (සල්) තුමන් වෙත, එතුමන්ගේ පවුලේ ඥාතීන්, මිත‍්‍රවරුන් හා අවසාන දිනය තෙක් එතුමන්ගේ මඟ ඔස්සේ ගමන් කරන සියල්ලන් වෙත හිමිවේවා! ඉවසීම පිළිබඳ ශුද්ධවූ අල්කුර්ආනයෙහි අවස්ථා අනූවකටත් අධිකව සඳහන් වෙයි. මිනිසාට ඉවසීම අවශ්‍යවන්නේ ඔහුට ඉක්මන්වීමේ දුර්වලතාවය පවතින බැවිනි. ඉවසීම යනු ජයග‍්‍රහණයේ සංකේතයයි, ජයග‍්‍රහකයින්ගේ තෝතැන්නයි.

Read more

දේව විශ්වාසය විද්‍යාව හා මිනිසා -1

ආගම් හා දර්ශනයන් නාමයෙන් පීඩාවට පත්කරන ලද මිනිසා අවිද්‍යාවෙන් මිදෙන බවට වහසි බස් දොඩමින් විද්‍යාවේ සරණ පැතීය. ගින්දර යුගයේ සිට අඟහරු යුගයටත් එතැනින් 21 වන සියවසටත් පා තබන මිනිසා භෞතික වශයෙන් අනේක විධ යෝධ පියවරවල් තබමින් තාක‍ෂණික ලොවට අවතීර්ණ විය.

Read more

සෞභාග්‍යයමත් ජීවිතයක් සඳහා

සෑම වසරක් පාසාම ඇමෙරිකානුවන් 25000 ක් තරම් විශාල සංඛ්‍යාවක් දිවිනසා ගන්නේ මන්ද? මෙසේම ප්‍රංශය, බි්‍රතාන්‍යය, ස්වීඩනය, ඉතාලිය වෙනත් දියුණුවේ මුදුන් පෙත්තමට ගිය රටවල්හි සිදුවන්නේ ඇයි?

Read more
1 2 3