එන්න සලාම් කියමු!

කෙනෙකු හමුවූ විට මුලින්ම සාමය ප්‍රාර්ථනා කිරීමට ඉස්ලාම් උගන්වයි. එය සම්පූර්ණයෙන් මෙසේය: අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු. එහි තේරුම: ඔබට සාමය, අල්ලාහ්ගේ දයාව හා සෞභාග්‍යය හිමිවේවා.!

Read more

සාමය ආරක්ෂා කරමු!

ලොව වාසි ජනතාව අතර සාමය ව්‍යයාප්ත කරන්න. මෙය ඉස්ලාමීය ඉගැන්වීමයි.

Read more

ඉස්ලාමය වූ කලී අන්‍යාගම් කිසිසේත්ම නොඉවසන ආගමක් ද?

ඉස්ලාමය වූ කලී අන්‍යාගම් කිසිසේත්ම නොඉවසන අන්‍යාගමිකයින් සහ අන්‍යාගම් සියල්ල විනාශ කිරීම සඳහා ක්‍රියාත්මක වන ම්ලේච්ඡ න්‍යාය ධර්මයක් මිස ආගම් අතර සාමුහිකත්වයට සහ සහජීවනයට ගෞරව කරන්නාවූ ආගමක් නොවෙයි නේද? 

Read more

වැරදියට වටහාගෙන ඇති දහම – ඉස්ලාම් (Most mis understood religion – Islam)

ජන මාධ්‍ය හරහා නිතර නිතර සිදු කරනු ලබන සාවධ්‍ය ප්‍රචාරයන් නිසා ද ඉස්ලාම් දහම පිළිබඳව වැරදියට ලියවී ඇති පොත් පත් නිසාද මිනිසුන්ට ඉස්ලාම් දහම පිලිබඳ නිවැරදි තොරතුරු ලඟා වී නොමැත. තවද නුතන සමාජයේ ජිවත්වන බොහෝ මුස්ලිම්වරුන්ගේ ක්‍රියාවන් සහ දහම අතර ඇති විරසක නිසාද නිවැරදි ඉස්ලාම් දහම කුමක්දැයි කෙනෙකුට පහසුවෙන් දැනගැනීම අසීරු වී තිබේ.

Read more
1 2 3 5