කුර්ආනය සහ විද්‍යාව-03

කළල විද්‍යාව: කුර්ආනයේ සඳහන් වන මානව ප‍්‍රජනන කි‍්‍රයාවලිය සම්බන්ධව බොහෝ කරුණු, මෙම විෂයය පැහැදිලි කිරීමට මානව නිදර්ශණයන් පතන නූතන කළල විද්‍යා විශේෂඥයන්ට විශාල අභියෝගයක් එල්ල කර ඇත. මූලික විද්‍යාවන්ගේ උපත සහ ”අන්වීක්‍ෂය” සොයාගැනීමෙන් අනතුරුව ඇතිවූ ජීව විද්‍යාත්මක සොයාගැනීම්වලට උපයෝගීත්වයෙන්, පසු කලකදී, කුර්ආනයේ සඳහන් මෙම කරුණු වල ගැඹුරු බව අවබෝධ කර ගැනීමට මිනිසාට හැකියාව ලැබුණි. 7 වන සියවසේ මුල්භාගයේ ජීවත් වූ […]

Read more