සෞභාග්‍යයමත් ජීවිතය

ඔබේ දෝතට පොතක්. ඔබත් කියවන්න, අන් අය සමගද බෙදාගන්න. මාතෘකාව: සෞභාග්‍යයමත් ජීවිතය පරිවර්තනය: අබ්දුල් හකීම් මුහියිද්දීන් විචාරය කිරීම: මුහම්මද් නාසිම් ප්‍රකාශනය: දාරුල් වතන්

Read more

සැපවත් ජීවිතයට යහ මඟ කිහිපයක්!

කතෘ: අෂ්ෂෙයික් අබ්දුර් රහ්මාන් බින් නාසර් අස්සඅදි (රහ්) පරිවර්තනය: ජාසිම් ඉබ්නු දයියාන් සෝදු පත් බැලීම: මුහම්මද් ආසාද් පොත කියවීම සඳහා පහත ඇති link එක click කරන්න සැපවත් ජීවිතය යහ මග කිහිපයක්

Read more

මානව විමුක්තිය සඳහා වූ ඉස්ලාමීය ඉගැන්වීම් කුමක් ද? 

ඉස්ලාම් ධර්මයේ මුලික හරය හා මානව විමුක්තිය  මිනිසාගේ මෙලොව හා මතුලොව විමුක්තිය උදෙසා ඉස්ලාම් දහම ඉදිරිපත් කරන්නාවූ පිළිවෙත වෙත අවධානය යොමු කරමු. පහත උපුටා දැක්වීම් වෙත අපගේ අවධානය යොමු කළ විට ඉස්ලාමයේ මුලික හරය අවබෝධ කරගැනීමට හැකිවනු ඇත.

Read more

සැනසුම ඇත්තේ කොයිබද? (Where is Peace?)

ලෝකය කාර්මිකකරණය අතින් දවසින් දවස ඉහල යමින් ඇත. එහෙත් මිනිසාගේ සැනසීම දවස ගානේ ඉතා ශීග්‍රයෙන් හීන වෙමින් පවතින්නේය. ඊට එක් හේතුවක් ලෙස දැකිය හැක්කේ මිනිසා දෙවියන්ගෙන් ඈත් වීම බව කිව හැකිය. එදා දහම තුල සිටි මිනිසා අද වස්තුව තුල සැනසීම සොයන්නේය. එහෙත් කිසිවෙකු වස්තුව තුල සැනසීම ලබා නොමැත. වස්තුව වැඩිවන තරමට සැනසීම අඩුවන බව නම් දැකිය හැකිය.

Read more
1 2