අපගේ සිතුවිලි උපදින්නේ කොතනද? (Where do our thoughts originate?)
මිනිස් සිතුවිලි හටගන්නේ මොලයෙහි බව බොහෝ අයගේ පොදු මතය වේ. කෙසේ වෙතත් මේ සම්භන්දයෙන් වසර හතළිහකට වඩා දීර්ඝ කාලයක් පුරා සිදු කළ පර්යේෂණවලට අනුව සිතුවිලි ජනනය වන්නේ මොලයෙන් පිටත බව සොයාගෙන ඇත. එම පර්යේෂණවලට අනුව මිනිස් මොලයෙන් සිදු වන්නේ ඊට ලැබෙන සිතුවිලි සුදුසු ක්‍රියාමාර්ගයන් සඳහා යොමු කිරීම පමණක් බව නිගමනය කොට ඇත.
Read more