ඉස්ලාම් සහ සූෆිවාදය (Islam and Sufism)

නබිතුමා ජිවතුන් අතර සිටියදී සුෆි නිකායන් තිබුනේ නැත. එහෙත් ඉස්ලාම් දහම පැමිණ වසර ගණනාවක් ගිය පසු නොයෙකුත් දෙනා ඔවුන්ගේ නම්වලින් සුෆි නිකායන් බිහි කළෝය. ඒ අනුව කාදිරියා, ශාදිලියා, නක්ෂබන්දියා, රිෆායියා වැනි බොහෝ සුෆි නිකායන් ආරම්හ වී ඇත. මේවායින් බොහොමයක්ම දැකිය හැක්කේ ඉන්දියාව, තුර්කිය, මොරොක්කෝව වැනි රටවල් වලය. සුෆි ඉගැන්වීම්වල ඉස්ලාම් දහමමේ නැති බොහෝ අළුත් දේවල් ඇතුලත් කොට තිබේ.

Read more

ඉස්ලාම් දහමට එරෙහිව සුෆිවාදය (Islam Vs Sufism)

නබිතුමා ජිවතුන් අතර සිටියදීම ඉස්ලාම් දහම සම්පුර්ණ කොට තිබුනේය. ඒ අනුව නබිතුමාගෙන් පසු කිසිවෙකුට එම දහම ට කොටස් එකතුකිරීමට හෝ එහි ඇති කොටස්  අඩු කිරීමට හෝ ඉඩ තබා නැත. එසේ තිබියදී යම් කිසිවෙකු ඉස්ලාම් දහම තුලට අළුතින් කොටස් එකතු කලේ නම් ඒවා පිළිගැනෙන්නේ ද නැත.

Read more