කුර්බාන් පිළිබඳවූ නීති රීතීන් (video)

මෙම මාතෘකාව යටතේ සාකච්ඡා කරනු ලබන උප මාතෘකා: 1- කුර්බාන් පිළිබඳවූ ඉතිහාසය 2- පිවිතුරු චේතනාව 3- ලබා දෙන්නා විසින් නොකළ යුතු දෑ 4- සත්වයින්ගේ වයස් සීමාව

Read more

උතුම්වූ අරෆා දිනයෙහි සුවිශේෂත්වයන්!

1- උතුම්වූ මාස හතර අතුරින් එක් මසක ඇති දිනයකි. 2- හජ් මාස අතුරින් එක් මසක ඇති දිනයකි. 3- නියමිත දිනයන් යනුවෙන් ශුද්ධවූ අල්කුර්ආනයෙහි අල්ලාහ් ප්‍රශංසා කරන දින අතුරින් එකකි. 4- අල්ලාහ් දිවුරන දින 10 අතුරින් එකකි. 

Read more

හජ්, උම්රා කර්තව්‍යයන් පිළිබඳ සියළු ලිපි හා දේශන

1- දුල් හජ් මස මුල් දින දහය කෙතරම් සුවිශේෂිද? 2- හජ් හා උම්රා සඳහාවූ මාර්ගෝපදේශය! 3- හජ් හා උම්රා යාඥවන් කළ යුත්තේ කෙසේද? (V)

Read more

දුල්කඃදා මාසය පිළිබඳ කෙටියෙන් (video)

අපි මේ සිටින දුල්කඃදා මාසය පිළිබඳ දැනගත යුතු කරුණු කිහිපයක් පිළිබඳ මෙම කෙටි දේශණය තුළින් විස්තර කෙරේ. ඔබ නරඹන අතර අන් අය සමගද බෙදා ගැනීමට අමතක නොකරන්න. දේශණය නැරඹීම සඳහා මාතෘකාව මත click කරන්න අපි සිටින දුල් කඃදා මාසය පිළිබඳ දැනගනිමු!      

Read more
1 2 3 4