සතුරන් විසින් පවා ඇගයීමට ලක්වූ එම උතුම්වූ චරිතය කවුද?

ඉබ්නු අබ්බාස් (රලි) තුමා මෙසේ විසතර කරයි: (කුරෙයිෂ්වරැන්ගේ ප‍්‍රධානියා වන) අබූ සුෆ්යාන් බින් හර්බ් සමග හා කුරෙයිෂ් මිථ්‍යා  දෘෂ්ටිකයින් සමග නබි (සල්) තුමාණෝ (හුදෙයිබියා නමි ස්ථානයේදී) ගිවිසුමක් අත්සන් කළේය.

Read more