නීතිය යුක්තිය හා දණ්ඩනය!
සියලු සංස්කෘතීන් හා සමාජ ක්‍රමයන්හි මිනිසාගේ යහ පැවැත්ම සහතික කරනු වස් නීතිරීති පද්ධතියක්ද එම නීතිරීති ක්‍රියාත්මක කිරීම සඳහා වූ සාධාරණ…
බුද්ධිමත් විමසුමකට කරන ආරාධනාවකි
සියලු සංස්කෘතීන් හා සමාජ ක්‍රමයන්හි මිනිසාගේ යහ පැවැත්ම සහතික කරනු වස් නීතිරීති පද්ධතියක්ද එම නීතිරීති ක්‍රියාත්මක කිරීම සඳහා වූ සාධාරණ…
ශරියාව යනු නීතියක් මෙන්ම අංග සම්පුර්ණ ජිවන සැලැස්මකි. මෙම ක්‍රමය ගොඩනගා ඇත්තේ අල්ලාහ්ගෙන් පහළ වු අල්-කුරානය සහ මුහම්මද් තුමාගේ වදන්…
කතෘ: ඉබ්නු මන්සූර් පොතෙහි අන්තර්ගතය ෂරීආ පිළිවෙත පිළබඳ හැඳින්වීමක් ෂරීආව යන වචනයෙන් අදහස්වන්නේ කුමක්ද? ෂරීආ හි අපේක්ෂිත අරමුණු මොනවාද? යහපත්…
ඉස්ලාමීය ‘ෂරියාව’ පිළිබඳව මුස්ලිම් නොවන ඇතැම් අයට ඇත්තේ වැරදි අවබෝදයකි. ඊට ප්‍රධාන හේතුව ශරියාව පිලිබඳ ඍජු අධ්‍යනයක් නොකර වෙනත් අයගේ…