ඉස්ලාමයට එරෙහි පදනම් විරහිත චෝදනාවන්ට පිළිතුරු ගොනුව!
ඉස්ලාමයට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනාවන්ට සමස්ථ ලංකා විද්වතුන්ගේ සංගමය විසින් පිළිතුරු ලබා දී ඇත. පහතින් ඇති Link එක මත…
බුද්ධිමත් විමසුමකට කරන ආරාධනාවකි
ඉස්ලාමයට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනාවන්ට සමස්ථ ලංකා විද්වතුන්ගේ සංගමය විසින් පිළිතුරු ලබා දී ඇත. පහතින් ඇති Link එක මත…
පිළිතුරු සපයන්නේ: අස්හර් යූසුෆ් දිනය: 09-01-2016 සෙනසුරාදා ස්ථානය: අල්කොබාර්, සවුදි අරාබියාව
සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය පැවැත්වූ මාධ්‍යය හමුව. දිනය: 2013 පෙබරවාරි 07
ඉස්ලාමයට විරුද්ධව පදනම් විරහිතව කෙරෙන චෝදනාවන්ට නිසි පිළිතුරු ලබාදීම සඳහා පැවැත්වූ විවෘත සාකච්ඡාව. දිනය: 04-11-2010 ස්ථානය: FRCS – කොළඹ