හලාල් පිළිබඳවූ ඒකාබද්ධ සාකච්ඡාව! (AV)
සමස්ත ලංකා වියතුන්ගේ සංගමය හා ජාතික සම්මුතිය හා අවබෝධය සඳහාවූ සංසදය පැවැත්වූ ඒකාබද්ධ සාකච්ඡාවෙන් කොටසක්. දිනය: 2013 ජනවාරි 15
බුද්ධිමත් විමසුමකට කරන ආරාධනාවකි
සමස්ත ලංකා වියතුන්ගේ සංගමය හා ජාතික සම්මුතිය හා අවබෝධය සඳහාවූ සංසදය පැවැත්වූ ඒකාබද්ධ සාකච්ඡාවෙන් කොටසක්. දිනය: 2013 ජනවාරි 15
විශේෂ මාධ්‍යය සාකච්ඡාව සංවිධානයඃ සමස්ත ලංකා ආගමික වියතුන්ගේ සංගමය
ඉස්ලාමීය ආගමික විද්වතුන් අතර හලාල් හා හරාම් පිළිබඳව පවත්වනු ලැබූ විවෘත සාකච්ඡාවක්. නිෂ්පාදනය හා එළිදැක්වීමඃ සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය.…
අනුමත-කැප (හලාල්) හා තහනම්-අකැප (හරාම්) සංකල්පය පිළිබඳව නොයෙක් ආකාරයේ නිවැරදි නොවූ මත ඉදිරිපත්වී ඇති බව දකින්නට ඇත. මෙයට ප්‍රධාන හේතුව,…