අප අතර සාමය ව්‍යාප්ත කරමු!
ඉස්ලාම් යන පදයෙහි අර්ථය සාමයයි, මහ පොළොවේ මිනිසා සාමයෙන් ජීවත්වීම සඳහා විශ්ව හිමියන් විසින් පිරිනමන ලද ජීවන සැලැස්මයි ඉස්ලාම්.
බුද්ධිමත් විමසුමකට කරන ආරාධනාවකි
ඉස්ලාම් යන පදයෙහි අර්ථය සාමයයි, මහ පොළොවේ මිනිසා සාමයෙන් ජීවත්වීම සඳහා විශ්ව හිමියන් විසින් පිරිනමන ලද ජීවන සැලැස්මයි ඉස්ලාම්.
සමාජ සත්වයෙකු වශයෙන් ජීවත්වන මිනිසා සමාජයේ සෙසු අයගේ යුතුකම් නිසි අයුරින් දැන හඳුන ඉටු කිරීම ඉස්ලාම් ඔහු මත පැවරූ වගකීමකි.
ඉස්ලාම් මුලු විශ්වයටම ව්‍යාප්ත කරන සාමය පිළිබඳ මෙම මාතෘකාව යටතේ කරුණු ඉදිරිපත් කෙරේ. දිනය: 23-06-2010 ස්ථානය: සුගතදාස කී‍්‍රඩාංගනය – කොළඹ…
මුලු ලොව වාසි ජනතාවටම අවශ්‍යවී තිබෙන සාමය ලබා ගැනීමට පවතින එකම මාර්ගය ඉස්ලාම් යන මාතෘකාව යටතේ කරුණු විස්තර කෙරේ. දිනය:…