Author: අස්හර් යූසුෆ්

අල්ලාහ්ගේ දූතවරයාව සැබවින්ම ආදරය කරන්නා!

ප්‍රශ්නය: අල්ලාහ්ගේ අවසාන දූතවරයා මුහම්මද් නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමන්ව මා අවංකව ආදරය කරන්නෙකුද? එය දැනගන්නේ කෙසේද?

ශුද්ධවූ අල්කුර්ආනයේ පරිච්ඡේද 24ක අර්ථ විවරණය!

සලාතයෙහි බහුලව පාරායනය කරන කුඩා පරිචේඡේද, එහි අර්ථය අවබෝධ කර පාරායනය කිරීමට මෙම දේශණ නරඹන්න, අන් අය සමගද බෙදා ගැනීමට…