මුළු ලොව වාසි ජනතාවම අමතන එකම අසම සම ග‍්‍රන්ථය!
මුළු ලොව වාසි ජනතාවටම යහපත් මග පෙන්වීම සදහා පහළවූ ශුද්ධවූ අල්කුර්ආනයෙහි පණිවුඩය කුමක්ද? යනු දැනගැනීම සෑම මිනිසෙකුම සතු වගකීමකි. එය…
බුද්ධිමත් විමසුමකට කරන ආරාධනාවකි
මුළු ලොව වාසි ජනතාවටම යහපත් මග පෙන්වීම සදහා පහළවූ ශුද්ධවූ අල්කුර්ආනයෙහි පණිවුඩය කුමක්ද? යනු දැනගැනීම සෑම මිනිසෙකුම සතු වගකීමකි. එය…
ඕනෑම නිර්මාණයක් පිටුපස යම් අරමුණක් තිබේ. උදාහරණයක් වශයෙන් පරිගණකයක්, බැකෝ යන්ත්‍රයක්, ඉදිකට්ටක්, නුලක් වැනි ඕනෑම දෙයක් සාදන්නේ යම් කිසි අරමුණක්…
අප බුක්ති විඳිමින් ඉන්නේ මෙලොව ජීවිතයයි. ඔබට පෙර විසු අනේක සංඛ්‍යාත ජනයාගේ සිත් හි මෙන් ඔබගේ සිතෙහි ද මෙවන් ප්‍රශ්න…
ස්වර්ගය සත්‍යයකි. නිරයද සත්‍යයකි. මෙලොව ජීවිතය ගතකරන ආකාරය අනුව මරණයෙන් පසු අනිවාර්යයෙන්ම ඉන් කුමකට හෝ ඇතුලත් වීමට සිදු වන්නේය. දෙවියන්…