Category: මිනිසා මවනු ලැබුවේ ඇයි?

මිනිසා මැවීමේ පරමාර්ථය?

මන්ද ඔබ මොහොතකට ඔබ පිළිබඳ ස්වයං පරීක‍ෂණයක නොයෙදෙන්නෙ? ඔබට හැෙඟනවාද මේ ගෙවන්නාවූ ජීවිතය සදාතනිකයි කියා? ඔබ වටා ඉන්න හිත මිතුරන්,…

කියවන්න, අවබෝධ කරගන්න, ක්‍රියාවට නංවන්න, ජයග්‍රහණය ලබන්න!

පහත සඳහන් ශුද්ධවූ අල්කුර්ආනයේ වැකි හොඳින් කියවා තේරුම් ගන්න. එහි ඇති කරුණු ක්‍රියාවට නංවන්න. නිසැකව එය ඔබේ දෙලොව ජීවිත ආලෝකමත්…

මිනිසාව මවා ඇත්තේ අරමුණකින් තොරව යැයි ඔබ සිතනවාද? (Do you think that man was created without purpose?)

ඕනෑම නිර්මාණයක් පිටුපස යම් අරමුණක් තිබේ. උදාහරණයක් වශයෙන් පරිගණකයක්, බැකෝ යන්ත්‍රයක්, ඉදිකට්ටක්, නුලක් වැනි ඕනෑම දෙයක් සාදන්නේ යම් කිසි අරමුණක්…

මෙලොව ජීවිතය පිළිබඳ ව ඉස්ලාමීය ආගමික මුලාශ්‍රයන් දක්වන්නේ කුමණ ආකාරයේ මතයන් ද?

අප බුක්ති විඳිමින් ඉන්නේ මෙලොව ජීවිතයයි. ඔබට පෙර විසු අනේක සංඛ්‍යාත ජනයාගේ සිත් හි මෙන් ඔබගේ සිතෙහි ද මෙවන් ප්‍රශ්න…