මුස්ලිම්වරුන්ට විරුද්ධව නගන චෝදනා! (AV)
සාවද්‍ය ලෙස මුස්ලිම්වරුන්ට විරුද්ධව ගෙනයන ප්‍රචාරයන්ට පිළිතුරු සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය පැවැත්වූ මාධ්‍යය හමුව. දිනය: 2013 පෙබරවාරි 07
බුද්ධිමත් විමසුමකට කරන ආරාධනාවකි
video
සාවද්‍ය ලෙස මුස්ලිම්වරුන්ට විරුද්ධව ගෙනයන ප්‍රචාරයන්ට පිළිතුරු සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය පැවැත්වූ මාධ්‍යය හමුව. දිනය: 2013 පෙබරවාරි 07
හලාල් සහතියකට විරුද්ධව ගෙනයන සාවද්‍ය ප්‍රචාරයන්ට නිසි පිළිතුරක්. සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය පැවැත්වූ මාධ්‍යය හමුව. දිනය: 2013 පෙබරවාරි 07
සමස්ත ලංකා වියතුන්ගේ සංගමය හා ජාතික සම්මුතිය හා අවබෝධය සඳහාවූ සංසදය පැවැත්වූ ඒකාබද්ධ සාකච්ඡාවෙන් කොටසක්. දිනය: 2013 ජනවාරි 15
සදාචාර සම්පන්න සමාජයක් ගොඩනැගීමයි ඉස්ලාම් දහමෙහි ඒකායන පරමාර්ථය වන්නේ. නිෂ්පාදනය: උනෙයිසා කැඳවීමේ ආයතනය ඉදිරිපත් කිරීම: අබ්දුර් රහ්මාන් මුතුකුඩ ආරච්චි