ජීවිතයට ඉස්ලාම් පෙන්වන මඟ! (AV)
සදාචාර සම්පන්න සමාජයක් ගොඩනැගීමයි ඉස්ලාම් දහමෙහි ඒකායන පරමාර්ථය වන්නේ. නිෂ්පාදනය: උනෙයිසා කැඳවීමේ ආයතනය ඉදිරිපත් කිරීම: අබ්දුර් රහ්මාන් මුතුකුඩ ආරච්චි
බුද්ධිමත් විමසුමකට කරන ආරාධනාවකි
Discovery
සදාචාර සම්පන්න සමාජයක් ගොඩනැගීමයි ඉස්ලාම් දහමෙහි ඒකායන පරමාර්ථය වන්නේ. නිෂ්පාදනය: උනෙයිසා කැඳවීමේ ආයතනය ඉදිරිපත් කිරීම: අබ්දුර් රහ්මාන් මුතුකුඩ ආරච්චි
ඉස්ලාම් විශ්ව දහමයි. එම දහම කෙතරම් උතුම්වූ, පිවතුරුවූ දහමක්ද? යන කරුණු මෙයින් ගෙනහැර දැක්වේ. නිෂ්පාදනය: උනෙයිසා කැඳවීමේ ආයතනය. ඉදිරිපත් කිරීමඃ…
තමන් දුටු සත්යය හා එහි අග්ර ඵළය පිළිබඳව මෙම මාතෘකාව ඔස්සේ කරුණු විස්තර කෙරේ. නිෂ්පාදනය: උනෙයිසා කැඳවීමේ ආයතනය සිය අත්දැකීම්…
මිනිසා යනු කවුද? ඔහු ගමන් කළයුතු නියම ගමන් මග කුමක්ද? ඔහු සිය ආධ්යාත්මික පරිශුද්ධිය තකා කළ යුත්තේ කුමක්ද? යන කරුණු…