අල් කුර්ආනය අනුව භුමිදානයද? ආදාහනයද?
කොවිඩ්19 රෝගය වැළඳී මියයන අය අනිවාර්යයෙන්ම ආදාහනය කළ යුතුය යන්න ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක පිළිවෙතයි. මෙම මාතෘකාවට අදාලව කරුණු දක්වමින්…
බුද්ධිමත් විමසුමකට කරන ආරාධනාවකි
කොවිඩ්19 රෝගය වැළඳී මියයන අය අනිවාර්යයෙන්ම ආදාහනය කළ යුතුය යන්න ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක පිළිවෙතයි. මෙම මාතෘකාවට අදාලව කරුණු දක්වමින්…
1) ඉස්ලාමය අවධාරනය කරන්නේ යමෙකු මිය ගියහොත් ඔහුගේ අවසන් කටයුතුවලට සහභාගි වීම මුස්ලිම්වරයෙකුගේ යුතුකමක් බවයි.
පැනය: ජනාසා සලාතය කළ යුතු ආකාරය පිළිබඳ මට විස්තර කරන්න! ෆස්ලි ශහීද්
ඉස්ලාම් දහමේ අන් සෑම කටයුත්තක් මෙන්ම අවමංගල චාරිත්‍ර විදි ද දහමේ එක් අංගයකි. ඊට සහභාගිවීම කුසල් ක්‍රියාවකි. මරණයට පත්වූ තැනැත්තාගේ…