අප අතර සාමය ව්‍යාප්ත කරමු!
ඉස්ලාම් යන පදයෙහි අර්ථය සාමයයි, මහ පොළොවේ මිනිසා සාමයෙන් ජීවත්වීම සඳහා විශ්ව හිමියන් විසින් පිරිනමන ලද ජීවන සැලැස්මයි ඉස්ලාම්.
බුද්ධිමත් විමසුමකට කරන ආරාධනාවකි
ඉස්ලාම් යන පදයෙහි අර්ථය සාමයයි, මහ පොළොවේ මිනිසා සාමයෙන් ජීවත්වීම සඳහා විශ්ව හිමියන් විසින් පිරිනමන ලද ජීවන සැලැස්මයි ඉස්ලාම්.
ඉබ්නු අබ්බාස් (රලි) තුමා මෙසේ විසතර කරයි: (කුරෙයිෂ්වරැන්ගේ ප්‍රධානියා වන) අබූ සුෆ්යාන් බින් හර්බ් සමග හා කුරෙයිෂ් මිථ්‍යා දෘෂ්ටිකයින් සමග…
මුලු ලොව වාසි ජනතාවටම යහපත් මග පෙන්වීම වශයෙන් අනාවරණයවූ ශුද්ධවූ අල්කුර්ආනය වෙනුවෙන් අපි ඉටු කළ යුතු යුතුකම් රාශියක් පවති. ඒ…
”අල්ලාහ් අති පාරිශුද්ධය, ඔහු ඉදිරියේ පිළිගනු ලබන්නේ පිවිතුරු දේ පමණි. අල්ලාහ් තම ශාස්තෘවරුන්ට කුමක් නියෝග කළේද එයයි ඔහු විශ්වාසවන්තයින්ට ද…