ඔබ ප්‍රාර්ථනා කරන විට මෙම කරුණු පිළිබදවත් සළකා බලන්න!
අල්ලාහ් ඔබට පොරොන්දු වන්නේ: “ඔබලාගේ හිමි (අල්ලාහ්) පවසයි මාගෙන් ප්‍රාර්ථනා කරන්න. මා ඔබලාගේ ප්‍රාර්ථනාවන් පිළිගනිමි”. (ශු අල්කුර්ආනය 40: 60).
බුද්ධිමත් විමසුමකට කරන ආරාධනාවකි
අල්ලාහ් ඔබට පොරොන්දු වන්නේ: “ඔබලාගේ හිමි (අල්ලාහ්) පවසයි මාගෙන් ප්‍රාර්ථනා කරන්න. මා ඔබලාගේ ප්‍රාර්ථනාවන් පිළිගනිමි”. (ශු අල්කුර්ආනය 40: 60).
“තරමක බියෙන්ද, කුසගින්නෙන්ද, වස්තූන්, ජීවිත හා (පළතුරු යනාදී) භෝග හානි කිරීමෙන්ද අප ඔබ පරීක්ෂා කරන්නෙමු. එය ඉවසූ අයට (නබි තුමණි!,)…
උදෑසන සලාතයෙන් එන කැඳවීම නම්! “අස්සලාතු හයිරුම් මිනන් නව්ම්” තේරුම: නින්දට වඩා සලාතය උතුම්ය!
තරාවීහ්, කියාමුල් ලයිල්, සලාතුල් ලයිල්, සලාතුත් තහජ්ජුද්, සලාතුල් විත්ර් යන විවිධ නාමයන්ගෙන් රාත්‍රි කාලයහෙි ඉටු කරන සලාතය අමතනු ලබයි. කෙනෙකු…