ප්‍රාර්ථනාව රහසිගතව කිරීමේ ඇති ප්රයෝජන 10
ෂෙයිකුල් ඉස්ලාම් ඉබ්නු තයිමියියා රහිමහුල්ලාහ් මෙසේ පවසයි: “මෙය අවබෝධ කරගත් විට, අල්ලාහ්ගේ මෙම ප්රකාශය: ‘නුඹලාගේ පරමාධිපතිගෙන් බැගෑපත්ව හා රහසිගතව ප්‍රාර්ථනා…
බුද්ධිමත් විමසුමකට කරන ආරාධනාවකි
ෂෙයිකුල් ඉස්ලාම් ඉබ්නු තයිමියියා රහිමහුල්ලාහ් මෙසේ පවසයි: “මෙය අවබෝධ කරගත් විට, අල්ලාහ්ගේ මෙම ප්රකාශය: ‘නුඹලාගේ පරමාධිපතිගෙන් බැගෑපත්ව හා රහසිගතව ප්‍රාර්ථනා…
අල්ලාහ් ඕනෑම කෙනෙකුගේ ඉල්ලීම්වලට කන්දෙන්නේය. එම තැනැත්තා අල්ලාහ්ව විශ්වාස කිරීම හෝ විශ්වාස නොකර සිටීම ඊට බලපාන්නේ නැත. විශේෂයෙන්ම අසාධාරණයට ලක්වුවන්ගේ…
Video & Editing Rasim Sahwi බොහෝ අය තුළ ප්‍රාර්ථනා පිළිබද පවතින වැරදි මත මෙම මාතෘකාව ඔස්සේ පැහැදිළි කෙරේ.
අල්ලාහ් ඔබට පොරොන්දු වන්නේ: “ඔබලාගේ හිමි (අල්ලාහ්) පවසයි මාගෙන් ප්‍රාර්ථනා කරන්න. මා ඔබලාගේ ප්‍රාර්ථනාවන් පිළිගනිමි”. (ශු අල්කුර්ආනය 40: 60).