Category: වීඩියෝ සහ ඕඩියෝ

video

ඒක දේව විරණය-15 – (AV)

ඉස්ලාම් දහමෙහි මූලික ප‍්‍රතිපත්තිය වන ඒක දේව සංකල්පය පිළිබඳ මෙම මාතෘකාව යටතේ කරුණු පැහැදිළි කෙරේ. දිනය: 03-10-2009 ස්ථානය: අල්ජුබෙයිල්-සවුදි අරාබියාව

ප‍්‍රශ්න හා පිළිතුරු (AV)

ප‍්‍රශ්නය: ලා ඉලාහ ඉල්ලල්ලාහු මුහම්මදුර් රසූලූල්ලාහ් යනුවෙන් අර්ෂයේ සටහන් වී තිබුනේ ද? දිනය: 14-02-2011 ස්ථානය: අල්ජුබෙයිල්,සවුදි අරාබියාව

ප‍්‍රශ්න හා පිළිතුරු – ඕඩියෝ/වීඩියෝ

ප‍්‍රශ්නය: රබීඋල් අව්වල් මස මව්ලූද් ගායනා කිරීම පිළිබඳ පවතින නීතිය කුමක් ද? දිනය: 14-02-2011 ස්ථානය: අල්ජුබෙයිල්,සවුදි අරාබියාව

ප‍්‍රශ්න හා පිළිතුරු – ඕඩියෝ/වීඩියෝ

ප‍්‍රශ්නය: කාන්තාවන් ඉහ්රාමයේ සිටින විට තම රුව ආවරණය කළ යුතුද? දිනය: 14-02-2011 ස්ථානය: අල්ජුබෙයිල්,සවුදි අරාබියාව