දෛනික ප්‍රාර්ථනාවන්! (video)
මුස්ලිමෙකුගේ දෛනික ජීවිතයට අවශ්‍යය කරන ප්‍රාර්ථනාවන්. මෙම වැදගත් ප්‍රාර්ථනාවන් නිරතුරුව අපි පාරායනය කිරීම තුළින් අපේ ජීවිතයට ආලෝකය, සෞභාග්‍යය, සැනසීම, සැහැල්ලුව,…
බුද්ධිමත් විමසුමකට කරන ආරාධනාවකි
මුස්ලිමෙකුගේ දෛනික ජීවිතයට අවශ්‍යය කරන ප්‍රාර්ථනාවන්. මෙම වැදගත් ප්‍රාර්ථනාවන් නිරතුරුව අපි පාරායනය කිරීම තුළින් අපේ ජීවිතයට ආලෝකය, සෞභාග්‍යය, සැනසීම, සැහැල්ලුව,…
අල්ලාහ් ඕනෑම කෙනෙකුගේ ඉල්ලීම්වලට කන්දෙන්නේය. එම තැනැත්තා අල්ලාහ්ව විශ්වාස කිරීම හෝ විශ්වාස නොකර සිටීම ඊට බලපාන්නේ නැත. විශේෂයෙන්ම අසාධාරණයට ලක්වුවන්ගේ…
Video & Editing Rasim Sahwi බොහෝ අය තුළ ප්‍රාර්ථනා පිළිබද පවතින වැරදි මත මෙම මාතෘකාව ඔස්සේ පැහැදිළි කෙරේ.
අල්ලාහ් ඔබට පොරොන්දු වන්නේ: “ඔබලාගේ හිමි (අල්ලාහ්) පවසයි මාගෙන් ප්‍රාර්ථනා කරන්න. මා ඔබලාගේ ප්‍රාර්ථනාවන් පිළිගනිමි”. (ශු අල්කුර්ආනය 40: 60).