Category: ඉස්ලාම් පිළිබඳ හැඳින්වීම

Discovery

සුවිශේෂිවූ දහම ඉස්ලාම්! (AV)

මුළු ලොව වාසි ජනතාවටම දායාදයක් වූ ඉස්ලාම් දහම ඉතා සරල හා ප‍්‍රායෝගිකවූ දිවි පෙවෙතකි. කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය:…

යහපත් සමාජයකට ඉස්ලාමීය කාන්තා ඇඳුම බාධාවක්ද? (AV)

කාන්තාවන් අනන්තව අතවරයන්ට ලක්වන මෙවන් යුගයක ඉස්ලාමීය කාන්තා ඇඳුම ඇයට රැකවරණයක් ද? බාධාවක් ද? ඉදිරිපත් කිරීම: අස්හර් යූසුෆ් කැමරාකරණය හා…

ජීවිතයට ඉස්ලාම් පෙන්වන මඟ! (AV)

සදාචාර සම්පන්න සමාජයක් ගොඩනැගීමයි ඉස්ලාම් දහමෙහි ඒකායන පරමාර්ථය වන්නේ. නිෂ්පාදනය: උනෙයිසා කැඳවීමේ ආයතනය ඉදිරිපත් කිරීම: අබ්දුර් රහ්මාන් මුතුකුඩ ආරච්චි

නිර්මල දහම ඉස්ලාම්! (AV)

ඉස්ලාම් විශ්ව දහමයි. එම දහම කෙතරම් උතුම්වූ, පිවතුරුවූ දහමක්ද? යන කරුණු මෙයින් ගෙනහැර දැක්වේ. නිෂ්පාදනය: උනෙයිසා කැඳවීමේ ආයතනය. ඉදිරිපත් කිරීමඃ…