Category: අස්හර් යූසුෆ්

සලාතය හා බැඳුනු නීති රීතීන් (AV)

සලාතය නම් යාඥාව තුළ තවත් නීති රීතීන් කිහිපයක් මෙම මාතෘකාව ඔස්සේ විස්තර කෙරේ. දිනය: 28-01-2010 ස්ථානය: අල්ජුබෙයිල්-සවුදි අරාබියාව

ඉස්ලාමීය නිවස – වීඩියෝ/ඕඩියෝ

අපේ නිවසෙහි පිරිසරය ඉස්ලාමීය පරිසරයක් බවට පත් කිරීම අවශ්‍යතාවය පිළිබඳව මෙම මාතෘකාව යටතේ කරුණු අනාවරණය කෙරේ. දිනය: 20-08-2009 ස්ථානය: අයි.පි.සි…

ඒක දේව විරණය-15 – (AV)

ඉස්ලාම් දහමෙහි මූලික ප‍්‍රතිපත්තිය වන ඒක දේව සංකල්පය පිළිබඳ මෙම මාතෘකාව යටතේ කරුණු පැහැදිළි කෙරේ. දිනය: 03-10-2009 ස්ථානය: අල්ජුබෙයිල්-සවුදි අරාබියාව

ප‍්‍රශ්න හා පිළිතුරු (AV)

ප‍්‍රශ්නය: ලා ඉලාහ ඉල්ලල්ලාහු මුහම්මදුර් රසූලූල්ලාහ් යනුවෙන් අර්ෂයේ සටහන් වී තිබුනේ ද? දිනය: 14-02-2011 ස්ථානය: අල්ජුබෙයිල්,සවුදි අරාබියාව