අප අතර සාමය ව්යාප්ත කරමු!
ඉස්ලාම් යන පදයෙහි අර්ථය සාමයයි, මහ පොළොවේ මිනිසා සාමයෙන් ජීවත්වීම සඳහා විශ්ව හිමියන් විසින් පිරිනමන ලද ජීවන සැලැස්මයි ඉස්ලාම්.
බුද්ධිමත් විමසුමකට කරන ආරාධනාවකි
Morality
ඉස්ලාම් යන පදයෙහි අර්ථය සාමයයි, මහ පොළොවේ මිනිසා සාමයෙන් ජීවත්වීම සඳහා විශ්ව හිමියන් විසින් පිරිනමන ලද ජීවන සැලැස්මයි ඉස්ලාම්.
ආගමික කටයුතු වල මුළුමනින් නියැලෙන බව පවසමින් ලෞකීක කටයුතු අමතක කර දැමීමට ඉස්ලාම් කොහෙත්ම අනුබල නොදෙයි.
ඉස්ලාම් සහජීවනය කෙතරම් අගයන දහමක්ද? යන කරුණු මෙම මාතෘකාව ඔස්සේ විග්රහ කෙරේ. එළිදැක්වීම: සෙයිලාන් මුස්ලිම් තරුණ සංවීධානය දිනය: 04-07-2011 ස්ථානය:…
සෑම කි්රයාවකම මුල චේතනාවයි. චේතනාව පිවිතුරු නොවන ක්රියාවට කිසිදු පිළිගැනීමක් අල්ලාහ් ඉදිරියේ නැත. එබැවින් මෙම දේශණය ඔබේ ජීවිතයට ඉතා වැදගත්…