එදා ලස්සන තරුණයෙක්
අද මහළු මඩමේ පරණ ඇඳකæ

කාලය මගේ ජීවිතය වී ගෙවුනා’

වසර ගණනකට පෙර
මගේ දරුවන් —කුඩා එවුන්˜
දිවිහිමියෙන් ඇති දැඩ් කළා
ඉගැන්නුවා
උසස් රැකියා ලබන්න සැැස්සුවාæ

කාලය ගෙවී යත්ම
මම ඔවුනට මහත් බරක් වුනා
—තාත්තේ˜ යනු කථා කරන්න æ
කවුරුත් නෑæ

ඔවුන්ට ප්‍රාර්ථනා කරමින්
ධවසක් දා මම පාරට බැස්සෙමි
ඔව් ————- දරුමල්ලෝ හැදූ අනාථයෙක් æ
ගෙයි මායිම පසුකරන විට
බැලූවෙමි හැරි මා තැනූ ගෙය”
එපමණයි
කඳුළු බර නෙත් ඇතිව
පියවරෙන් පියවර ඉදිරියට ගියෙමි’

මගේ ඇඳ සෙලවුණි
තවත් මහල්ලෙකුගේ පය වැදී æ
කුමක් කරමිද ?
ජීවිතය ගෙවී අවසානයි
යා —— අල්ලාහ් æ
මගේ පව් —— සමාවෙන්න
සිත්ති සුහාරා ඉබ්‍රාහීම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *