සකස් කිරීම: සාරා සන්ජීවනි පීරිස්

 චංචල සිත
ඉතින් මට සමාවෙයන්!
 
මෙතෙක් කියවූ පිටු අතුරින්,
වැටුහුනි මට ඔබ ගැන.
කල කිරීමකි ඇතිකළේ,
ඔබේ ඇසුර
 
ඒනමුදු මම තරහක් නැත,
ඔබ නොදැන සිටි නිසාවෙන්
ඉස්ලාමය!
 
චංචල සිත—!
සමාව සහ සමුගැනීම,
දෙමි ඔබට සතුටින් මම.
 
ඉවසීම, සාධාරණය, කරැණාව, පරාර්ථය
සමග මග පැමිණෙන,
මගේ නිසසල නැවුම් සිත.
පිළිගනිමි නුඹව මම සාදරෙයන්,
මගේ දිවි පුරාවට
ඉස්ලාමය!

Related posts:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *