සකස් කිරීම: සාරා සන්ජීවනි පීරිස්

ඒ කෙසේද? යත්
නොලැබිනි නිසි පිළිතුරක්
කිසිම මගකින්,
ඉපෙදනා මැරෙනා ජීවිතය මිස
නොමැත වෙන අරැතක්

හිස් ලූ අත සිතේ පරිදි
දිව ගිය ජීවිතය
පෙරලුනි වෙනස් මගකට
දැන ගති ජීවිතය යනු කුමක්ද?
ගෞරවයක්, වටිනාකමක්, අරමුණක් ඇත.
ජීවිතයට
ඇයි? ද යත් ජීවත්වන්නේ
‘නිසි ආශ්වාදයට නිසි මග’ ඔබට තුතිවේවා!

පෙන්වා දුනි….
යා යුතු මග…..
ඉස්ලාමය විනා – අන් මගක් නැ‍ත.
වෙනතක් නැත.

Related posts:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *