නබි (සල්) තුමන්ගේ ස්වර්ණමය දේශණ අතුරින් !
අල්ලාහ් ඔබලාගෙන් ප්රිය කරන කරැණු තුන: 1- අල්ලාහ්ට පමණක් යාඥා කිරීම, ඔහුට කිසිවක් ආදේශ නොකිරීම.
බුද්ධිමත් විමසුමකට කරන ආරාධනාවකි
අල්ලාහ් ඔබලාගෙන් ප්රිය කරන කරැණු තුන: 1- අල්ලාහ්ට පමණක් යාඥා කිරීම, ඔහුට කිසිවක් ආදේශ නොකිරීම.
සමාජ සත්වයෙකු වශයෙන් ජීවත්වන මිනිසා සමාජයේ සෙසු අයගේ යුතුකම් නිසි අයුරින් දැන හඳුන ඉටු කිරීම ඉස්ලාම් ඔහු මත පැවරූ වගකීමකි.
ප්රශ්නය: සජ්දතුෂ් ෂුක්ර් කළ යුත්තේ කෙසේ ද? එහි කුමක් පාරායනය කළ යුතු ද? මුහම්මද් නයීම්.
පැනය: පිරිමීන්ගේ ඇඳුම් සම්බන්ධව ඉස්ලාම් පනවා ඇති සීමාවන් කුමක් ද? වළලූකරට පහතින් වන සේ අඳින්න පුළුවන් ද? අහ්මද් යසිෆුද්දීන්