Category: ඉස්ලාම් පිළිබඳ හැඳින්වීම

Discovery

පොලවේ ස්ථායිතාව කෙරෙහි කඳුවල කාර්යභාරය (The role of mountains on the stability of earth)

මෙම ලිපියෙන් අදහස් කරනු ලබන්නේ භුවිද්‍යාව සම්බන්ද ඇතැම් කරුණු සහ කුරානයේ සඳහන් වන ඇතැම් වැකි පිළිබඳව සසඳා බැලීමකි. කෙසේ වෙතත්…

කුරානයේ සඳහන්වන විශ්වයේ ප්‍රසාරණය (Quranic mentioning of the expansion of the universe)

හත්වන සියවසේදී ජීවත්වූ කිසිවෙකු විශ්වයේ ප්‍රසාරණය ගැන දැනගෙන සිට නැත. එහෙත් වර්ෂ 1916 දී ඇල්බට් අයින්ස්ටයින් විසින් සාපේක්‍ෂතාවාදය ඉදිරිපත් කරමින්…

අල්-කුරානයට අනුව කළලයයේ විවිධ අවස්ථාවන් (Embryonic stages in the Quran)

අල්-කුරානය පහළ වන්නේ අන්වීක්ෂයක් හෝ සරල කාචයක් හෝ නිපදවා නොතිබුණු යුගයකය. එම යුගයේදී මිනිස් කළලය සම්භන්දයෙන් තිබී ඇත්තේ ඉතා අල්ප…

අල්-කුරානයට අනුව පෘථිවියේ හැඩය (The Quran and the shape of the earth)

පෘථිවිය ගැන අල්-කුරානයේ විවිධ කරුණු ඇතුලත් කොට ඇත. එම කරුණු වලින් බොහොමයක්ම මිනිසා දැනගත්තේ විසිවන සිය වසේදීය. කෙසේවෙතත් මෙම ලිපියේ…