මුස්ලිම් නොවන්නන්ව දුටු තැන ඝාතනය කිරීමට නියෝග කරයිද?
විග්‍රහය: අල් කුර්ආනයේ 9 වැනි පරිච්ඡේදයේ 5 වැනි වැකිය පිළිබඳ විවේචනයකින්, අවලාදයකින් තොරව ජාතික මෙන්ම ජාත්‍යන්තර ඉස්ලාම් භීතිකා වෙබ් අඩවියක්…
බුද්ධිමත් විමසුමකට කරන ආරාධනාවකි
විග්‍රහය: අල් කුර්ආනයේ 9 වැනි පරිච්ඡේදයේ 5 වැනි වැකිය පිළිබඳ විවේචනයකින්, අවලාදයකින් තොරව ජාතික මෙන්ම ජාත්‍යන්තර ඉස්ලාම් භීතිකා වෙබ් අඩවියක්…
අල් කුර්ආනයේ ඉගැන්වීම් අනුව මුස්ලිම් නොවන්නන් දුටු තැන ඝාතනය කරන ලෙස දන්වා තිබෙනවා නොවේද?-1 අල් කුර්ආනය පිළිබඳ වැරදි අර්ථ දැක්වීම්…
“රාවය” පුවත් පතේ කර්තෘ වික්ටර් අයිවන් මහතා විසින් 2013 ජුනි ඉරිදා කලාපයට “හරක් මස් වාදය” නමින් ඉදිරිපත් කළ ලිපියෙන් උපුටා…
මෙම ප්‍රශ්නයම තවත් සමාජ මාධ්‍යයක දකින්නට තිබුණේ පහත සඳහන් අයුරිනි. ප්‍රශ්නය: සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් අරාබි සංස්කෘතියක් මෙරට ව්‍යාප්ත කරමින් අරාබිකරණයක් සඳහා…