ජගත් සාමය! (AV)
මුළු ලොව වාසි ජනතාවටම විශ්ව හිමියන් විසින් පිරිනමන ලද දහමයි ඉස්ලාම්. ඒ ජීවන ක‍්‍රමය තුළින් පමණයි ජගත් සාමය උදාකරගත් හැක්කේ…
බුද්ධිමත් විමසුමකට කරන ආරාධනාවකි
මුළු ලොව වාසි ජනතාවටම විශ්ව හිමියන් විසින් පිරිනමන ලද දහමයි ඉස්ලාම්. ඒ ජීවන ක‍්‍රමය තුළින් පමණයි ජගත් සාමය උදාකරගත් හැක්කේ…
ලොව වාසි ජනතාව සැබෑ සාමය ලබාගැනීමට ඉස්ලාම් පෙන්වන මඟ පිළිබඳ මෙම මාතෘකාව ඔස්සේ විස්තර කෙරේ. ස්ථානයඃ අල්කොබාර් ඉෆ්තාර් කඳවුර ඉදිරිපත්…
ඉස්ලාම් සහජීවනය කෙතරම් අගයන දහමක්ද? යන කරුණු මෙම මාතෘකාව ඔස්සේ විග‍්‍රහ කෙරේ. එළිදැක්වීම: සෙයිලාන් මුස්ලිම් තරුණ සංවීධානය දිනය: 04-07-2011 ස්ථානය:…
සමාජ සත්වයෙකු වශයෙන් ජීවත්වන මිනිසා සමාජයේ සෙසු අයගේ යුතුකම් නිසි අයුරින් දැන හඳුන ඉටු කිරීම ඉස්ලාම් ඔහු මත පැවරූ වගකීමකි.