ඉස්ලාම් පවසන සහජීවනය! (AV)
මිහිපිට පවතින සියල්ල වෙත ආදරය, කරුණාව දක්වන ලෙස ඉස්ලාම් මානවයාට උගන්වයි. කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා කැඳවීමේ…
බුද්ධිමත් විමසුමකට කරන ආරාධනාවකි
Morality
මිහිපිට පවතින සියල්ල වෙත ආදරය, කරුණාව දක්වන ලෙස ඉස්ලාම් මානවයාට උගන්වයි. කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා කැඳවීමේ…
පිවිතුරු සමාජයක් ගොඩනැගීම සඳහා පවතින ඒකායන මඟ ඉස්ලාම් පමණි යන කරුණු මෙම මාතෘකාව ඔස්සේ විග්රහ කෙරේ. නිෂ්පාදනය: උනෙයිසා කැඳවීමේ ආයතනය.…
මුළු ලොව වාසි ජනතාවටම විශ්ව හිමියන් විසින් පිරිනමන ලද දහමයි ඉස්ලාම්. ඒ ජීවන ක්රමය තුළින් පමණයි ජගත් සාමය උදාකරගත් හැක්කේ…
ලොව වාසි ජනතාව සැබෑ සාමය ලබාගැනීමට ඉස්ලාම් පෙන්වන මඟ පිළිබඳ මෙම මාතෘකාව ඔස්සේ විස්තර කෙරේ. ස්ථානයඃ අල්කොබාර් ඉෆ්තාර් කඳවුර ඉදිරිපත්…