Category: උතුම් ගුණාංග

මුළු ලොවටම දායාදය වූ අවසන් දූතවරයා

සකල ලෝකයට අල්ලාහ්ගේ කරුණාව ලෙස එවනු ලැබූ අවසාන දූතයාණන් මුහම්මද් ﷺ තුමාණන්ගේ උතුම් ගුණාංග ලොවට හඳුන්වා දෙමු.

ඉස්ලාම් උගන්වන උසස් සාරධර්ම අතුරින් බිඳක්

1- ”ප‍්‍රති උපහාර කිරීමක් වශයෙන් ඥාති සම්බන්ධතාව සුරකින්නා සම්පූර්ණ ඥාති සම්බන්ධතාව සුරකින්නා නොවේ. තම ඥාතීහූ සම්බන්ධතාව විසන්ධි කළ විට පවා,…