Month: August 2017

දුල්හජ් මස මුල් දින දහයෙහි සුවිශේෂත්වයන්- ඕඩියෝ/වීඩියෝ

දුල්හජ් මස මුල් දින දහයෙහි සුවිශේෂත්වයන් පිළිබඳව මෙම මාතෘකාව යටතේ කරුණු විස්තර කෙරේ. දිනය: 05-11-2009 ස්ථානය: අල්ජුබෙයිල්-සවුදි අරාබියාව

දෙමාපියන්ට ගරු කරමු!

අපි මෙලොව ජීවිතයෙහි මුලින්ම යුතුකම් ඉටු කළ යුත්තේ අල්ලාහ් වෙනුවෙනි. දෙවනුව අපේ දෙමාපියන් වෙනුවෙනි මේ පිළිබඳ ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ සඳහන්…

අල්-කුරානයේ යකඩ ගැන විශේෂයෙන් සඳහන් වන්නේ ඇයි? (Why Iron is specially mentioned in the Quran?)

යකඩ සෙසු ලෝහ මෙන්ම ලෝහයකි. එසේ නම් යකඩ ලෝහය ගැන කුරානයේ විශේෂයෙන් සඳහන් කිරීමට හේතුව කුමක්දැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය.…

පොලවේ ස්ථායිතාව කෙරෙහි කඳුවල කාර්යභාරය (The role of mountains on the stability of earth)

මෙම ලිපියෙන් අදහස් කරනු ලබන්නේ භුවිද්‍යාව සම්බන්ද ඇතැම් කරුණු සහ කුරානයේ සඳහන් වන ඇතැම් වැකි පිළිබඳව සසඳා බැලීමකි. කෙසේ වෙතත්…