Month: February 2018

ඉස්ලාමයේ තුන්වන කුළුණ වන zසකාත් (The third pillar of Islam, Zakath)

ඉස්ලාමයේ අනිවාර්ය කොට ඇති කරුණු පහෙන් තුන්වැන්න zසකාත් ය. සකාත් පිරිනැමීම ධනවත් මුස්ලිම් වරුන්ට පැවරෙන ආගමික වගකීමකි. අරාබි භාෂාවෙන්, zසකාත්…

ෂරියා බැංකු ක්‍රමයක් අවශ්‍ය වන්නේ අැයි?

ෂරියා පිළිවෙත පිළිබඳ සාකච්ඡා කිරීමේ දී ශ්‍රී ලාංකේය සන්දර්භය තුළ අපට නිතර අසන්නට ලැබෙන්නේ ඉස්ලාමීය මුල්‍ය කළමනාකරණය හා මුස්ලිම් විවාහ…

ෂරියා නීතිය ඉතා කෲරයි නොවේ ද?

“ෂරිආ” පිළිවෙත පිළිබඳ හැඳින්වීමක්! ඉස්ලාමයට එරෙහිව විවිධ මාධ්‍යයන් මගින් මතු කොට ඇති විවේචන දෙස බලන විට එක් පොදු තත්ත්වයක් ඉතා…

ඉස්ලාමිකයින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික ආක්‍රමනයක යෙදී සිටිනවා නොවේ ද?

මෙම ප්‍රශ්නයම තවත් සමාජ මාධ්‍යයක දකින්නට තිබුණේ පහත සඳහන් අයුරිනි. ප්‍රශ්නය: සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් අරාබි සංස්කෘතියක් මෙරට ව්‍යාප්ත කරමින් අරාබිකරණයක් සඳහා…