“ලයිලතුල් කද්ර්” කීර්තිමත් රාත්‍රිය!
සියළු ප්‍රශංසා විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (ﷺ) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ට ද, මිත්‍රයින්ට ද හිමිවේවා! රමලාන්…
බුද්ධිමත් විමසුමකට කරන ආරාධනාවකි
සියළු ප්‍රශංසා විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (ﷺ) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ට ද, මිත්‍රයින්ට ද හිමිවේවා! රමලාන්…
ඉඃතිකාෆ් නම් වචනයෙහි අර්ථය: රැඳී සිටීමයි. ආගමික කෝනයෙන් ඉ:තිකාෆ් යනු අල්ලාහ්ගේ මස්ජිදයෙහි ඔහුට යාඥා කරමින් අඛණ්ඩව රැඳී සිටීමයි. ඉඃතිකාෆ් නම්…
උදාවී ඇති පිං බර රමළාන් සමය ඔබෙන් සමුගෙන යෑමට පෙර අවදිවන්න! දින කිහිපයක් පමණක් ගෙවී ඇති මෙම මොහොතේ, ගෙවුනු එම…
සෑම මුස්ලිමයෙකු ම ඉස්ලාමීය දින දර්ශනයේ නව වන මස (රමළාන් මස) තුළ උපවාසයෙහි නිරත විය යුතුය. උපවාසයෙහි යෙදෙන කාලය තුළ…