මනස පිවිතුරු කරන්නේ කෙසේද?
1- අල්ඉහ්ලාස් නම් පිවිතුරු චේතනාව. ජීවිතයෙහි සියළු ක්‍රියා කලාප අල්ලාහ් වෙනුවෙන් පවත්වා ගැනීම. 2- අල්ලාහ් කෙරෙහි මුළු තෘප්තියෙන් ක්‍රියා කිරීම.…
බුද්ධිමත් විමසුමකට කරන ආරාධනාවකි
1- අල්ඉහ්ලාස් නම් පිවිතුරු චේතනාව. ජීවිතයෙහි සියළු ක්‍රියා කලාප අල්ලාහ් වෙනුවෙන් පවත්වා ගැනීම. 2- අල්ලාහ් කෙරෙහි මුළු තෘප්තියෙන් ක්‍රියා කිරීම.…
ශුද්ධවූ අල්කුර්ආනය පාරායනය කරන විට පිළිපැදිය යුතු උසස් සාරධර්ම: 1- පිවිතුරු සිතින් පාරායනය කිරීම. 2- මනස එයට යොමු කර මනා…
පැ: රමළාන් උපවාසය අනිවාර්්‍ය වීමට පෙර උපවාස යමක් අනිවාර්්‍ය වී තිබුනේද? පි: එසේය මුහර්රම් මස දහවැනි දින උපවාසය අනිවාර්්‍යව පැවතුනි,…
බිද්ආ යනු කිසිදු සාධයක් නොමැතිව අල්ලාහ්ගේ දහමෙහි අළුතින් ඇති කළ කරුණු වේ. බිද්ආවෙහි නීතිය: නබි (ﷺ) තුමන්ගේ මග පෙන්වීමකින් තොර…