Author: අබූ අස්මා

විනාශයෙන් ඔබව මුදවා ගැනීම සඳහා ඔබ සතු විය යුතු අනිවාර්්‍යය සිව් ගුණාංග!

“කාලය මත දිවුරා මිනිසා නියතයෙන්ම විනාශයේය. විශ්වාසකොට, යහකම් කරමින්, සත්‍ය හා ඉවසිම එකි නෙකා අතර උපදෙස් කරන්නන් හැර”. (ශු අල්කුර්ආනය103:…

මිනිසා මැවීමේ පරමාර්ථය?

මන්ද ඔබ මොහොතකට ඔබ පිළිබඳ ස්වයං පරීක‍ෂණයක නොයෙදෙන්නෙ? ඔබට හැෙඟනවාද මේ ගෙවන්නාවූ ජීවිතය සදාතනිකයි කියා? ඔබ වටා ඉන්න හිත මිතුරන්,…

ප්‍රාර්ථනාවක් කට පාඩම් කරමු!

අපේ දෙලොව ජීවිතයෙහිම උන්තතිය උදෙසා අල්ලාහ්ගේ දූතවරයා අපට ඉගැන්වූ මෙම වැදගත් ප්‍රාර්ථනා කට පාඩම් කර කීම උසස් කොට සළකමු. අපේ…

වැදගත් කරුණු කිහිපයක් මැනවින් කියවන්න!

ප්‍රශ්නය: අල්ලාහ්ගේ අවසාන දූතවරයා මුහම්මද් නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමන්ව මා අවංකව ආදරය කරන්නෙකුද? එය දැනගන්නේ කෙසේද? පිළිතුර: 1- නිරතුරුව…