Author: එම්.අහ්මද් දහ්ලාන්

ඉස්ලාමය හා සාමයික සහජීවනය!

ඉස්ලාමීය ඉගැන්වීම් මිනිසාගේ ජාතික ගෝත්‍රික භාෂාමය ශාරීරික වර්ණමය විවිධත්වයන් මෙන්ම ආගමික බහුත්වය ද යථාර්ථයක් ලෙස පිළිගනී. මෙම වාර්ගික ආගමික හා…

ජිහාදය හා ත්‍රස්තවාදය ඉස්ලාමය මගින් දිරිගන්වනවා නොවේද?

වර්තමාන ලෝක ත්‍රස්තවාදයේ කර්තෘවරුන් කවුරුන් ද? ලොව අද සිදුවෙමින් පවතින විවිධ ගැටුම් ඉස්ලාමයේ ඉගැන්වීම් පදනම් කරගෙන සිදුවෙන්නක් බව හුවා දක්වන්නට…

උම්මතයේ (මුස්ලිම් ජන සමාජයේ) වර්තමාන දුබල අර්බුදකාරී හා අපකීර්තිමත් තත්ත්වය පිළිබඳ විමසුමක්!

වර්තමාන ලෝකයේ සිදු වන බොහෝ සිදුවීම් දෙස විමසුම් ඇසින් නිරීක්ෂණය කිරීමේ දී ගැටලු හා නොසන්සුන්තාවන් ඇති බොහෝ ස්ථානයන් හි ඇතැම්…

සිංහල ජනගහනය විනාශ කිරීම සඳහා මුස්ලිම්වරුන් කුමන්ත්‍රණකාරීව කටයුතු කරමින් සිටින්නේ ද?

සිංහල ජනගහනය පිළිබඳ මුස්ලිම් ජනයාගේ මතය ආගමික හා වාර්ගික අන්තවාදීන් විසින් මවාපාන්නට උත්සාහ දරන මුස්ලිම් භීතිකාව සනාථ කරන්නට ඉදිරිපත් කරන…