නීතිය යුක්තිය හා දණ්ඩනය!
සියලු සංස්කෘතීන් හා සමාජ ක්‍රමයන්හි මිනිසාගේ යහ පැවැත්ම සහතික කරනු වස් නීතිරීති පද්ධතියක්ද එම නීතිරීති ක්‍රියාත්මක කිරීම සඳහා වූ සාධාරණ…
බුද්ධිමත් විමසුමකට කරන ආරාධනාවකි
සියලු සංස්කෘතීන් හා සමාජ ක්‍රමයන්හි මිනිසාගේ යහ පැවැත්ම සහතික කරනු වස් නීතිරීති පද්ධතියක්ද එම නීතිරීති ක්‍රියාත්මක කිරීම සඳහා වූ සාධාරණ…
මිනිසාට පමණක් නොව සතා සිව්පාවන්ට මෙන්ම ගස් කොටන්වලටත් හානි නොකරන ලෙස ඉස්ලාම් දහමින් උගන්වා ඇත. යුද්ධයකදී පවා ඊට සම්බන්ද නොවන…
ඉස්ලාම් දහමින් මාංශ ආහාර තහනම් කොට නැත. එසේම එය අනිවාර්ය කරන්නේද නැත. ඉස්ලාම් දහමේ පමණක් නොව යුදෙව් සහ කිතුනු දහම්වලත්…
කතෘ: ඉබ්නු මන්සූර් පොතෙහි අන්තර්ගතය ෂරීආ පිළිවෙත පිළබඳ හැඳින්වීමක් ෂරීආව යන වචනයෙන් අදහස්වන්නේ කුමක්ද? ෂරීආ හි අපේක්ෂිත අරමුණු මොනවාද? යහපත්…