විශ්වාසවන්තයින් වෙනුවෙන් අති ශ්රේෂ්ඨ වූ දේව දූතවරුන් කරන ප්රාර්ථනා!
“අර්ෂ(පරමාසන)ය උසුලන්නාවූ අයද, ඒ වටා සිටින අයද තම රබ්(පරමාධිපති)ගේ ප්රශංසාවේ ගුණ ගයමින් ඔහු සුපිවිතුරු කරති. ඔහු ගැන විශ්වාස කරති. අපගේ…
බුද්ධිමත් විමසුමකට කරන ආරාධනාවකි
“අර්ෂ(පරමාසන)ය උසුලන්නාවූ අයද, ඒ වටා සිටින අයද තම රබ්(පරමාධිපති)ගේ ප්රශංසාවේ ගුණ ගයමින් ඔහු සුපිවිතුරු කරති. ඔහු ගැන විශ්වාස කරති. අපගේ…
සිකුරාදා දේශණය ඉදිරිපත් කිරීම: මව්ලවි ලෆරුල්ලාහ් බහ්ජි ස්ථානය: අල්මස්ජිදුත් තක්වා, ගාල්ල දිනය: 19 – පෙබරවාරි – 2016 සිකුරාදා
සැබෑවූ නිර්මාතෘවරයා හඳුනා නොගෙන මංමුළාවී සිටින මිනිසාට සැබෑවූ මැවුම් කරුවා අවබෝධ කරගැනීම සඳහා කරන පුංචි ආරාධනාවයි මේ කැමරාකරණය හා සංස්කරණය:…
අල්ලාහ්ගේ නියමය ඉක්මවා, ඔහුගේ ඥානයට ආවර්ණය නොවී කිසිවක් මෙම විශ්වයෙහි සිදු නොවෙයි. සියල්ල ඔහුගේ පෙර නියමය අනූව සිදුවේ. මුස්ලිමෙකු සිය…