Month: September 2016

මිනිසාට මුලින්ම අනිවාර්්‍ය වන්නේ කුමක්ද?

පිළිතුර: තමන්ව අල්ලාහ් දෙවියා විසින් මවනු ලැබුවේ කුමක් සඳහාද යනු අවබෝධ කරගැනීමයි මිනිසාට මුලින්ම අනිවාර්්‍යවන්නේ. ඒ වෙනුවෙන් ඔහු අල්ලාහ් ඉදිරියෙහි…

ඔබේ දහම!

ස්ථානය: යන්බු කැඳවීමේ ආයතනය දිනය: 03-09-2016 සෙනසුරාදා සංවිධානය: යන්බු කැඳවීමේ ආයතනයේ සිංහල අංශය

විශ්වාසවන්තයින් වෙනුවෙන් අති ශ්‍රේෂ්ඨ වූ දේව දූතවරුන් කරන ප්‍රාර්ථනා!

“අර්ෂ(පරමාසන)ය උසුලන්නාවූ අයද, ඒ වටා සිටින අයද තම රබ්(පරමාධිපති)ගේ ප‍්‍රශංසාවේ ගුණ ගයමින් ඔහු සුපිවිතුරු කරති. ඔහු ගැන විශ්වාස කරති. අපගේ…

ස්වර්ගයට හිමිකම් කියන්නන් කවුද? – 01

“නියතවශයෙන්ම, අපගේ රබ්ඃපරමාධිපති- අල්ලාහ් යැයි පවසා පසුව එහි ස්ථාවරව සිටි අය කෙරෙහි මලක්වරුන් (දේව දූතවරුන්) පහළ වී, නුඹලා බිය නොවන්න.…